යොහන් 19:21 - සිංහල කාලීන පරිවර්තනය21 එබැවින් යුදෙව්වන්ගේ නායක පූජකයෝ පිලාත් අමතා, “යුදෙව්වන්ගේ රජු ය යනුවෙන් නො ලියා, ‘යුදෙව් රජ මම ය කියා මේ මිනිසා කියා ගත්තේ ය’ යනුවෙන් ලියන්නැ” යි ඉල්ලූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 එබැවින් ජුදෙව්වරුන්ගේ නායක පූජකයෝ පිලාත්ට කතා කොට, “ ‘ජුදෙව්වරුන්ගේ රජ’ යයි නොලියා, ‘මම ජුදෙව්වරුන්ගේ රජ වෙමි යි, මේ මිනිසා, කියාගත්තේ ය’යි ලියෙව්ව මැනවැ”යි කී හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 එබැවින් ජුදෙව්වරුන්ගේ නායක පූජකයෝ පිලාත්ට කතා කොට, “ ‘ජුදෙව්වරුන්ගේ රජ’ යයි නොලියා, ‘මම ජුදෙව්වරුන්ගේ රජ වෙමි යි, මේ මිනිසා, කියාගත්තේ ය’යි ලියෙව්ව මැනවැ”යි කී හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 එබැවින් යුදෙව්වරුන්ගේ නායක පූජකයෝ පිලාත්ට කථාකොට: යුදෙව්වරුන්ගේ රජය කියා නොලියා, මම යුදෙව්වරුන්ගේ රජයයි ඔහු කීවේය කියා ලිව මැනවයි කීවෝය. පරිච්ඡේදය බලන්න |