යොහන් 17:20 - සිංහල කාලීන පරිවර්තනය20 “මොවුන් උදෙසා පමණක් නො ව, මොවුන්ගේ වචනය හේතු කොට මා තුළ විශ්වාස කරන අය ගැනත් මගේ යාච්‍ඤාව, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 “මොවුන් ගැන පමණක් නොව, මොවුන්ගේ වචනය කරණකොටගෙන මා අදහාගන්නා අය ගැනත් යාච්ඤා කරමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 “මොවුන් ගැන පමණක් නොව, මොවුන්ගේ වචනය කරණකොටගෙන මා අදහාගන්නා අය ගැනත් යාච්ඤා කරමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 මොවුන් ගැන පමණක් නොව, මොවුන්ගේ වචනය කරණකොටගෙන මා කෙරෙහි විශ්වාසකරන්නවුන් ගැනත්, පරිච්ඡේදය බලන්න |