යොහන් 15:3 - සිංහල කාලීන පරිවර්තනය3 මා ඔබට පැවසූ වචනය හේතු කොට දැනටමත් ඔබ පවිත්‍ර ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version3 මා ඔබට වදාළ දහම කරණකොටගෙන ඔබ දැනට ම පිරිසිදු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20183 මා ඔබට වදාළ දහම කරණකොටගෙන ඔබ දැනට ම පිරිසිදු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version3 මා විසින් නුඹලාට කී වචනය කරණකොටගෙන නුඹලා දැන් පවිත්‍රය. පරිච්ඡේදය බලන්න |