යොහන් 14:29 - සිංහල කාලීන පරිවර්තනය29 මෙය සිදුවන්නට කලින් මා ඔබට කීවේ, එය සිදු වූ විට ඔබ විශ්වාස කරන පිණිසයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version29 ඒ දේ සිදු වූ කල ඔබ විශ්වාස කරන පිණිස, එය සිදු වන්න පෙර, දැනට ම ඔබට කියා ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201829 ඒ දේ සිදු වූ කල ඔබ විශ්වාස කරන පිණිස, එය සිදු වන්න පෙර, දැනට ම ඔබට කියා ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version29 ඒ දේ සිද්ධවූ කල නුඹලා විශ්වාසකරන පිණිස දැන් සිද්ධවෙන්ට පළමුවෙන් නුඹලාට කීවෙමි. පරිච්ඡේදය බලන්න |