යොහන් 13:4 - සිංහල කාලීන පරිවර්තනය4 භෝජනයෙන් නැගිට, උඩු කබාය ගලවා, තුවායක් ගෙන, එය තම ඉඟ දවටා, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 රාත්‍රි භෝජනයෙන් පසු උන් වහන්සේ නැඟිට තම සළුව ගලවා තබා, තුවායක් ගෙන ඉණ වටා බැඳගත් සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 රාත්‍රි භෝජනයෙන් පසු උන් වහන්සේ නැඟිට තම සළුව ගලවා තබා, තුවායක් ගෙන ඉණ වටා බැඳගත් සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 රාත්‍රිකෑමෙන් නැගිට, උඩ ඇඳුම ගළවා තබා, රෙදිකඩක් රැගෙන ඉඟටියෙහි බැඳගත්සේක. පරිච්ඡේදය බලන්න |