යොහන් 13:30 - සිංහල කාලීන පරිවර්තනය30 රොටි කැබැල්ල ගත් විගස යූදස් පිටතට ගියේ ය. එය රාත්‍රිය විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version30 ඔහු ඒ රොටි කෑල්ල අතට ගත් පසු, නොපමා ව පිටතට ගියේ ය. එය රෑ කාලය වී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201830 ඔහු ඒ රොටි කෑල්ල අතට ගත් පසු, නොපමා ව පිටතට ගියේ ය. එය රෑ කාලය වී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version30 එවිට ඔහු කැබෙල්ල ගෙන එකෙණෙහිම පිටතට ගියේය. රාත්‍රියද විය. පරිච්ඡේදය බලන්න |