යොහන් 11:23 - සිංහල කාලීන පරිවර්තනය23 “ඔබේ සහෝදරයා යළි නැගිටිනු ඇතැ” යි යේසුස්වහන්සේ ඇයට පැවසූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 “ඔබේ සහෝදරයා නැවත නැඟිටින්නේ ය”යි ජේසුස් වහන්සේ ඇයට වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 “ඔබේ සහෝදරයා නැවත නැඟිටින්නේ ය”යි ජේසුස් වහන්සේ ඇයට වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version23 නුඹේ සහෝදරයා නැවත නැගිටින්නේයයි යේසුස්වහන්සේ ඈට කීසේක. පරිච්ඡේදය බලන්න |