යොහන් 10:22 - සිංහල කාලීන පරිවර්තනය22 ඒ, යෙරුසලමේ කැප කිරීමේ මංගල්‍යය පැවැත්වෙන කාලයයි; ඒ ශීත සෘතුව ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 එකල ජෙරුසලමේ, කැප කිරීමේ මංගල්‍යය පවත්වනු ලැබී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201822 එකල ජෙරුසලමේ, කැප කිරීමේ මංගල්‍යය පවත්වනු ලැබී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 කැපකිරීමේ මංගල්‍යය යෙරුසලමේ විය. පරිච්ඡේදය බලන්න |