මාක් 9:15 - සිංහල කාලීන පරිවර්තනය15 යේසුස්වහන්සේ දුටු ජන සමූහයා, එසැණේම මහත් සේ විස්මිතව උන්වහන්සේට ආචාර කිරීමට දිවූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 එකෙණෙහි ම මුළු සමූහයා උන් වහන්සේ දැක ඉතා විස්මිත ව, උන් වහන්සේ සමීපයට දිව ගොස් ආචාර කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 එකෙණෙහි ම මුළු සමූහයා උන් වහන්සේ දැක ඉතා විස්මිත ව, උන් වහන්සේ සමීපයට දිව ගොස් ආචාර කළහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 එකෙණෙහිම මුළු සමූහයා උන්වහන්සේ දුටු කල ඉතා විස්මිතව, ඉදිරියට දුවගොස් උන්වහන්සේට ආචාර කළෝය. පරිච්ඡේදය බලන්න |