මාක් 8:8 - සිංහල කාලීන පරිවර්තනය8 ජන සමූහයා අනුභව කොට, සෑහීමට පැමිණි පසු ඉතිරි වූ කැබලිවලින් ඔවුහු ලොකු කූඩ හතක් පුරවා ගත්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version8 ඔව්හු ද කා තෘප්තියට පැමිණියාහ. ඉතිරි වූ කැබෙලි එක් කොට කූඩා සතක් පුරවාගත්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20188 ඔව්හු ද කා තෘප්තියට පැමිණියාහ. ඉතිරි වූ කැබෙලි එක් කොට කූඩා සතක් පුරවාගත්හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version8 ඔව්හු වනාහි කාලා තෘප්තියට පැමිණියෝය. ඉතිරිවූ කැබෙලි එක්කොට කුඩා සතක් පුරාවාගත්තෝය. පරිච්ඡේදය බලන්න |