මාක් 7:12 - සිංහල කාලීන පරිවර්තනය12 එතැන් පටන් ඔහුගේ පියාට හෝ මවට කිසිම දෙයකින් උදවු කිරීමට නුඹලා ඉඩ දෙන්නේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 එතැන් සිට පියාට වත් මවට වත් කිසි උපකාරයක් කිරීමට ඔහුට ඉඩ නොදිය යුතු ය යි ඔබ කියන්නහු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 එතැන් සිට පියාට වත් මවට වත් කිසි උපකාරයක් කිරීමට ඔහුට ඉඩ නොදිය යුතු ය යි ඔබ කියන්නහු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version12 එතැන් පටන් ඔහුගේ පියාටවත් මවුටවත් උපකාරකරන්ට නුඹලා ඔහුට ඉඩදෙන්නේ නැත. පරිච්ඡේදය බලන්න |