මාක් 6:49 - සිංහල කාලීන පරිවර්තනය49 උන්වහන්සේ මුහුද මත ඇවිදිනු දුටු ඔවුහු ඒ අවතාරයකැයි සිතා කෑ ගසන්නට වන්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version49 ඔව්හු උන් වහන්සේ මුහුද පිට ඇවිදිනු දැක, “ඒ අවතාරයකැ”යි සිතා බියෙන් මොරගැසූ හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201849 ඔව්හු උන් වහන්සේ මුහුද පිට ඇවිදිනු දැක, “ඒ අවතාරයකැ”යි සිතා බියෙන් මොරගැසූ හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version49 ඔව්හු උන්වහන්සේ මුහුද පිට පයින් යනවා දැක, අවතාරයකැයි සිතා මොරගැසූහ. පරිච්ඡේදය බලන්න |