මාක් 6:13 - සිංහල කාලීන පරිවර්තනය13 ඔවුහු යක්ෂාත්මයන් බොහෝ දෙනකු දුරු කර, රෝගීන් බොහෝ දෙනකු තෙලින් ආලේප කර සුව කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 තවද, ඔව්හු බොහෝ දුෂ්ටාත්මයන් දුරු කොට, බොහෝ රෝගීන් ද තෙලින් ආලේප කොට සුවපත් කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 තවද, ඔව්හු බොහෝ දුෂ්ටාත්මයන් දුරු කොට, බොහෝ රෝගීන් ද තෙලින් ආලේප කොට සුවපත් කළහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 ඔව්හු බොහෝ යක්ෂයන්ද දුරුකොට, බොහෝ ලෙඩුන් තෙලින් ආලේපකොට, සුවකළෝය. පරිච්ඡේදය බලන්න |