මාක් 5:32 - සිංහල කාලීන පරිවර්තනය32 එහෙත් මෙය කළ අය දැකීමට යේසුස්වහන්සේ අවට බැලූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version32 ඒ දේ කෙළේ කවරෙක් දැ යි සොයනු වස් උන් වහන්සේ අවට බැලූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201832 ඒ දේ කෙළේ කවරෙක් දැ යි සොයනු වස් උන් වහන්සේ අවට බැලූ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version32 ඒ දේ කළ ස්ත්‍රිය දකින පිණිස උන්වහන්සේ අවට බැලූසේක. පරිච්ඡේදය බලන්න |