මාක් 4:29 - සිංහල කාලීන පරිවර්තනය29 අස්වැන්න පැසුණු වහාම ඔහු ඊට දෑකැත්ත යොදයි. මන්ද අස්වැන්න ඇවිල්ලා” යි පැවසූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version29 ගොයම පැසුණු කල අස්වැන්න කාලය පැමිණියෙන්, ඔහු වහා ම දෑකැත්ත යොදන්නේ ය”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201829 ගොයම පැසුණු කල අස්වැන්න කාලය පැමිණියෙන්, ඔහු වහා ම දෑකැත්ත යොදන්නේ ය”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version29 ගොයම් පැසුණු කල, කපන කාලය පැමුණුණ බැවින්, ඔහු වහාම දෑකැත්ත යොදන්නේයයි කීසේක. පරිච්ඡේදය බලන්න |