මාක් 4:16 - සිංහල කාලීන පරිවර්තනය16 ගල් බිමේ වැපුරුණු බීජ වන්නේ වචනය අසා, එක්වරම එය සතුටින් පිළිගන්නා තැනැත්තා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 ගල් බිමෙහි වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ වචනය ඇසූ කෙණෙහි ම, එය සතුටින් පිළිගන්න නමුත්, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 ගල් බිමෙහි වැටුණු බීජ යන්නෙන් අදහස් කරනුයේ වචනය ඇසූ කෙණෙහි ම, එය සතුටින් පිළිගන්න නමුත්, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version16 එසේම ගල්බිම්වල වපුරනලද්දෝ නම්, වචනය ඇසූ කෙණෙහිම ප්‍රීතියෙන් පිළිගන්න නුමුත්, පරිච්ඡේදය බලන්න |