මාක් 16:4 - සිංහල කාලීන පරිවර්තනය4 එහෙත් ඔවුන් ඉහළ බැලූ කල, අති විශාල එම ගල ඉවතට පෙරළා තිබෙනු දුටුවහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 හොඳින් බැලූ කල, ඒ ගල අති විශාල එකක් වුව ද අහකට පෙරළා තිබෙනු ඔව්හු දුටුවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 හොඳින් බැලූ කල, ඒ ගල අති විශාල එකක් වුව ද අහකට පෙරළා තිබෙනු ඔව්හු දුටුවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 මක්නිසාද ඒක ඉතා මහත්ව තිබුණේය. ඔව්හු ඇස් ඔසවා බැලූ කල ගල අහකට පෙරළා තිබුණු බව දුටුවෝය. පරිච්ඡේදය බලන්න |