මාක් 14:45 - සිංහල කාලීන පරිවර්තනය45 මෙසේ ඔහු පැමිණ උන්වහන්සේ වෙත ගොස්, “රබ්බී” යි කියා උන්වහන්සේ සිප ගත්තේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version45 ජූදස් අවුත් වහා ම උන් වහන්සේ වෙත ගොස්, “රබ්බී” කියා උන් වහන්සේ සිඹගත්තේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201845 ජූදස් අවුත් වහා ම උන් වහන්සේ වෙත ගොස්, “රබ්බී” කියා උන් වහන්සේ සිඹගත්තේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version45 ඔහු ආ කෙණෙහිම උන්වහන්සේ ළඟට පැමිණ: රබ්බි කියා උන්වහන්සේ සිඹගත්තේය. පරිච්ඡේදය බලන්න |