මාක් 14:19 - සිංහල කාලීන පරිවර්තනය19 ඔවුහු ශෝක වන්නට වී, එකිනෙකා උන්වහන්සේ අමතමින්, “ඒ මම දැ?” යි අසන්නට වූහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 ඔව්හු දුක් වන්නට ද, එක් එක්කෙනා “ඒ මම දැ”යි උන් වහන්සේගෙන් අසන්නට ද පටන්ගත්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 ඔව්හු දුක් වන්නට ද, එක් එක්කෙනා “ඒ මම දැ”යි උන් වහන්සේගෙන් අසන්නට ද පටන්ගත්හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version19 ඔව්හු ශෝකවන්ටත් එක්කෙනෙක් එක්කෙනෙක් පාසා: මමද මමදැයි උන්වහන්සේගෙන් අසන්ටත් පටන්ගත්තෝය. පරිච්ඡේදය බලන්න |