Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මාක් 13:16 - සිංහල කාලීන පරිවර්තනය

16 කෙතෙහි සිටින්නා තම කබාය ගන්නට ආපසු නො ඒවා!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 කෙතෙහි සිටින්නා තම උතුරු සළුව ගැනීමට පෙරළා නොයේ වා;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 කෙතෙහි සිටින්නා තම උතුරු සළුව ගැනීමට පෙරළා නොයේ වා;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 කෙතෙහි සිටින්නාද තමාගේ වස්ත්‍ර ගන්ට හැරී ආපසු නොයේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 13:16
2 හුවමාරු යොමු  

ගෙයි පියස්සේ සිටින්නා ගෙතුළ ඇති යමක් ගන්නා පිණිස පහළ නො බසිත්වා!


ගැබිණියනටත්, කිරිදෙන මවුන්ටත් ඒ දවස් අහෝ භයංකර ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්