මාක් 12:42 - සිංහල කාලීන පරිවර්තනය42 එහෙත් දිළිඳු වැන්දඹුවක් පැමිණ, සතයක් වටිනා තඹ කාසි දෙකක් දැමුවා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version42 එක් දිළිඳු වැන්දඹුවක් අවුත්, සතයක් පමණ වටිනා තඹ සල්ලි දෙකක් දැමුවා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201842 එක් දිළිඳු වැන්දඹුවක් අවුත්, සතයක් පමණ වටිනා තඹ සල්ලි දෙකක් දැමුවා ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version42 දිළිඳු වැන්දඹුවක් ඇවිත් ශතයක් වටිනා සල්ලි දෙකක් දැමුවාය. පරිච්ඡේදය බලන්න |