Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මාක් 11:5 - සිංහල කාලීන පරිවර්තනය

5 එහි සිටි අයගෙන් ඇතමෙක්, “මොකද මේ කරන්නේ? කොටළු වස්සා ලිහන්නේ ඇයි දැ?” යි ඇසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 එහි සිටි අයගෙන් ඇතැමෙක් කතා කොට, “කොටළු නාම්බා ලිහන්නේ මන්දැ”යි ඇසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එහි සිටි අයගෙන් ඇතැමෙක් කතා කොට, “කොටළු නාම්බා ලිහන්නේ මන්දැ”යි ඇසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 එහි සිටියවුන්ගෙන් සමහරෙක් කථාකොට: කොටළු වස්සා ලිහන්නේ මක්නිසාදැයි ඔවුන්ගෙන් ඇසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 11:5
3 හුවමාරු යොමු  

ඔවුන් අමතා, “ඔබට ඉදිරියෙන් ඇති ගමට යන්න, එකෙණෙහි කොටළු දෙනක ද ඌ සමඟ කොටළු වස්සකු බැඳ සිටිනු ඔබට දකින්නට ලැබෙයි. උන් ලිහා මා වෙත ගෙනෙන්න.


ඔවුහු ගොස්, වීදියෙන් පිටත ගෙපිලක් අසල බැඳ සිටි කොටළු වස්සකු දැක, ඌ ලිහත්ම,


ඔවුන් යේසුස්වහන්සේ පැවසූ ලෙස පිළිතුරු දුන් කල ඔවුහු ඔවුන්ට යන්න හැරියෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්