මාක් 11:20 - සිංහල කාලීන පරිවර්තනය20 උදෑසන ඔවුහු යද්දී අත්තික්කා ගහ මුල සිටම වියළී ඇති බව දුටහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 ඔව්හු පසු දා උදේ යද්දී, අත්තික්කා ගස; මුල පටන් වියළී තිබෙනු දුටුවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 ඔව්හු පසු දා උදේ යද්දී, අත්තික්කා ගස; මුල පටන් වියළී තිබෙනු දුටුවෝ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version20 ඔව්හු පසුවදා උදේ යන කල අත්තික්කා ගහ මුල පටන් වියළී තිබෙනවා දුටුවෝය. පරිච්ඡේදය බලන්න |