Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මාක් 1:36 - සිංහල කාලීන පරිවර්තනය

36 සීමොන් හා ඔහු සමඟ සිටි අය උන්වහන්සේ සොයා ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 සීමොන් සහ ඔහුගේ සහායකයෝ උන් වහන්සේ සොයා ගොස්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 සීමොන් සහ ඔහුගේ සහායකයෝ උන් වහන්සේ සොයා ගොස්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

36 සීමොන් සහ ඔහු සමඟ සිටි අයද උන්වහන්සේ පස්සේ ගොස්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 1:36
2 හුවමාරු යොමු  

අලුයම් උදයේ තවමත් අඳුර තිබියදී අවදි වූ උන්වහන්සේ පිටත්ව, හුදෙකලා තැනකට ගිය සේක්, එහිදී යාච්ඤා කළ සේක.


ඔවුන්ට උන්වහන්සේ මුණ ගැසුණු කල, “හැමෝම ඔබ සොයනවා!” යි කීහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්