මාක් 1:26 - සිංහල කාලීන පරිවර්තනය26 එවිට මිනිසා වේගයෙන් වෙවුල වූ දුෂ්ටාත්මය, මර හඬ නගමින් ඔහුගෙන් පිටතට ආවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version26 එවිට අශුද්ධාත්මය ඔහු වේගයෙන් සලිත කොට, මහහඬින් මොරගසමින් ඔහු කෙරෙන් දුරු විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201826 එවිට අශුද්ධාත්මය ඔහු වේගයෙන් සලිත කොට, මහහඬින් මොරගසමින් ඔහු කෙරෙන් දුරු විය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version26 එවිට අශුද්ධාත්මය ඔහු තදින් වෙවුලවා, මහත් හඬින් මොරගසමින්, ඔහුගෙන් පිටවූයේය. පරිච්ඡේදය බලන්න |