මාක් 1:25 - සිංහල කාලීන පරිවර්තනය25 එහෙත් යේසුස්වහන්සේ ඔහුට තරවටු කරමින්, “නිශ්ශබ්ද වනු! මොහුගෙන් පිට වනු!” යි කී සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 ජේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින්, “කට පියව; මොහුගෙන් දුරු වෙව”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 ජේසුස් වහන්සේ ඔහුට තරවටු කරමින්, “කට පියව; මොහුගෙන් දුරු වෙව”යි වදාළ සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version25 යේසුස්වහන්සේ ඔහුට තරවටුකරමින්: කථා නොකරව, මොහුගෙන් පිටවෙවයි කීසේක. පරිච්ඡේදය බලන්න |