මතෙව් 9:31 - සිංහල කාලීන පරිවර්තනය31 එහෙත් එතැනින් ඉවත්ව ගිය ඔවුහු මුළු පළාත පුරා උන්වහන්සේගේ කීර්තිය පතළ කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version31 එහෙත්, ඔව්හු නික්ම ගොස් උන් වහන්සේ ගැන ඒ පුවත මුළු රට පුරා පතළ කළහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201831 එහෙත්, ඔව්හු නික්ම ගොස් උන් වහන්සේ ගැන ඒ පුවත මුළු රට පුරා පතළ කළහ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version31 එහෙත් ඔව්හු පිටත්ව ගොස් උන්වහන්සේගේ කීර්තිය ඒ රට මුළුල්ලෙහි පතළකළෝය. පරිච්ඡේදය බලන්න |