මතෙව් 9:21 - සිංහල කාලීන පරිවර්තනය21 මන්ද, “උන්වහන්සේගේ සළුවටවත් අත ගැසුවොත් මා සුව වේ යැ” යි ඇය තමාටම කියාගත් බැවිනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 එසේ කෙළේ, ‘උන් වහන්සේගේ සළුවට පමණ වත් අත තැබුවහොත් මට සුවය ලැබෙනු ඇතැ’යි ඈ සිතාගත් බැවිනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 එසේ කෙළේ, ‘උන් වහන්සේගේ සළුවට පමණ වත් අත තැබුවහොත් මට සුවය ලැබෙනු ඇතැ’යි ඈ සිතාගත් බැවිනි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 මක්නිසාද: උන්වහන්සේගේ සළුවට පමණවත් අතගැසුවොත් මට සුවවන්නේයයි ඈ සිතින් කියාගත්තාය. පරිච්ඡේදය බලන්න |