මතෙව් 5:43 - සිංහල කාලීන පරිවර්තනය43 “ ‘ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්න; ඔබේ සතුරාට වෛර කරන්නැ’ යි කියා ඇති බැව් ඔබ අසා තිබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version43 “ ‘නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න, සතුරාට වෛර කරන්නැ’යි කී බව ඔබ අසා ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201843 “ ‘නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න, සතුරාට වෛර කරන්නැ’යි කී බව ඔබ අසා ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version43 නුඹේ අසල්වාසියාට ප්‍රේමකරව, නුඹේ සතුරාට වෛරකරවයි කී බව නුඹලා අසා තිබේ. පරිච්ඡේදය බලන්න |