මතෙව් 5:38 - සිංහල කාලීන පරිවර්තනය38 “ ‘ඇසකට ඇසකි; දතකට දතකි’ යි කියා ඇති බව ඔබ අසා ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version38 “ ‘ඇසට ඇස ය, දතට දත ය’ යන කීම ඔබ අසා ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201838 “ ‘ඇසට ඇස ය, දතට දත ය’ යන කීම ඔබ අසා ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version38 ඇසකට ඇසක්ය, දතකට දතක්යයි කී බව නුඹලා අසා තිබේ. පරිච්ඡේදය බලන්න |