මතෙව් 5:31 - සිංහල කාලීන පරිවර්තනය31 “ ‘තම භාර්යාව දික්කසාද කරන කවරකු වුව, ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු යැ’ යි කියා තිබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version31 “තවද, ‘තමාගේ භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු ය’යි කියා ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201831 “තවද, ‘තමාගේ භාර්යාව දික්කසාද කරන කවරෙකු වුව ද ඇයට දික්කසාද සහතිකයක් දිය යුතු ය’යි කියා ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version31 ඇරත්, තමාගේ භාර්යාව අත්හරින කවරෙක් නුමුත් ඈට අත්හැරීම් පත්‍රයක් දේවයි කියා තිබුණේය. පරිච්ඡේදය බලන්න |