මතෙව් 28:13 - සිංහල කාලීන පරිවර්තනය13 ඔවුන් අමතමින්, “නුඹලා ජනයාට මෙහෙම කිව යුතුයි, ‘අප නිදා සිටින අතර, රෑ ඔහුගේ ගෝලයින් අවුත්, ඔහු සොරාගෙන ගියා.’ පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 “අප රෑ නිදා සිටිය දී, ඔහුගේ ශ්‍රාවකයෝ අවුත්, ඔහු සොරාගෙන ගියහ’යි කියන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 “අප රෑ නිදා සිටිය දී, ඔහුගේ ශ්‍රාවකයෝ අවුත්, ඔහු සොරාගෙන ගියහ’යි කියන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version13 අප නිදාඉන්දදී ඔහුගේ ගෝලයෝ රෑ ඇවිත් ඔහු සොරාගෙන ගියෝයයි කියන්න. පරිච්ඡේදය බලන්න |