මතෙව් 27:49 - සිංහල කාලීන පරිවර්තනය49 එවිට සෙසු අය, “ඔහොම ඉන්න දෙන්න; ඔහු ගලවන්නට එලියා ඒදැයි බලමු” යි කීහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version49 සෙස්සෝ කතා කොට, “නිකම් ඉන්න, මොහු ගළවන්ට එලියා එන්නේ දැ යි බලමු”යි කී හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201849 සෙස්සෝ කතා කොට, “නිකම් ඉන්න, මොහු ගළවන්ට එලියා එන්නේ දැ යි බලමු”යි කී හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version49 සෙස්සෝ කථාකොට: නිකම් සිටින්න; මොහු ගළවන්ට එලියා එන්නේද කියා බලමුයයි කීවෝය. පරිච්ඡේදය බලන්න |