මතෙව් 27:47 - සිංහල කාලීන පරිවර්තනය47 ඒ ඇසූ එතැන සිටි ඇතමෙක්, “මේ මිනිසා එලියාට හඬගසනවා යැ” යි කීහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version47 එහි සිටියවුන්ගෙන් සමහරෙක් ඒ අසා, “මොහු එලියා අමතන්නේ ය”යි කී හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201847 එහි සිටියවුන්ගෙන් සමහරෙක් ඒ අසා, “මොහු එලියා අමතන්නේ ය”යි කී හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version47 එහි සිටියවුන්ගෙන් සමහරෙක් ඒ අසා: මොහු එලියාට අඬගසන්නේයයි කීවෝය. පරිච්ඡේදය බලන්න |