මතෙව් 27:41 - සිංහල කාලීන පරිවර්තනය41 නායක පූජකවරු ද දහම් පඬිවරුන් හා වැඩිහිටියන් සමඟ උන්වහන්සේට සමච්චල් කරමින්, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version41 එම අයුරින් නායක පූජකවරු ද විනයධරයන් හා ප්‍රජා මූලිකයන් සමඟ උන් වහන්සේට කවටකම් කොට, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201841 එම අයුරින් නායක පූජකවරු ද විනයධරයන් හා ප්‍රජා මූලිකයන් සමඟ උන් වහන්සේට කවටකම් කොට, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version41 ඒ ආකාරයෙන්ම නායක පූජකයොත් ලියන්නන් හා වැඩිමහල්ලන් සමඟ උන්වහන්සේට කවටකම් කොට: පරිච්ඡේදය බලන්න |