Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




මතෙව් 26:1 - සිංහල කාලීන පරිවර්තනය

1 යේසුස්වහන්සේ මේ සියල්ල කියා නිම කළ පසු, තම ගෝලයින් අමතමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 තවද ජේසුස් වහන්සේ මේ සියල්ල වදාරා නිම කොට සිය ශ්‍රාවකයන් අමතා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 තවද ජේසුස් වහන්සේ මේ සියල්ල වදාරා නිම කොට සිය ශ්‍රාවකයන් අමතා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 තවද යේසුස්වහන්සේ මේ සියලු වචන කියා නිමවා තමන්ගේ ගෝලයන්ට කථාකොට:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මතෙව් 26:1
3 හුවමාරු යොමු  

මේ දෑ කියා නිම වූ පසු යේසුස්වහන්සේ ගලීලයෙන් නික්ම, යොර්දානයෙන් එතෙර යුදය පළාතට පැමිණි සේක.


යේසුස්වහන්සේ මෙම කියමන් කියා නිම වූ කල, සමූහයා උන්වහන්සේගේ ඉගැන්වීම් ගැන විස්මිත වූහ.


එකල යුදෙව්වන්ගේ පාස්කු මංගල්‍යය ආසන්න වූයෙන්, පාස්කුවට පෙරාතුව තමන් පවිත්‍ර කරගන්නා පිණිස, පිට පළාත්හි සිට බොහෝ දෙනෙක් යෙරුසලමට ගියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්