මතෙව් 25:39 - සිංහල කාලීන පරිවර්තනය39 ඔබ රෝගීව හෝ සිරගතව හෝ සිටිනු දැක අප ඔබ බලන්න ආවේ කවරදා දැ?’ යි අසනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version39 කවර කලෙක ඔබ රෝගාතුර ව හෝ හිරගෙදර හෝ සිටිය දී ඔබ බලන්න ආවෙමු දැ’යි කියනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201839 කවර කලෙක ඔබ රෝගාතුර ව හෝ හිරගෙදර හෝ සිටිය දී ඔබ බලන්න ආවෙමු දැ’යි කියනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version39 කොයි කලෙක ඔබ රෝගාතුරවවත් හිරගෙයිවත් සිටිනවා දැක ඔබ ළඟට ආවෙමුදැයි කියනවා ඇත. පරිච්ඡේදය බලන්න |