මතෙව් 25:11 - සිංහල කාලීන පරිවර්තනය11 “ඉන්පසු අනෙක් කන්‍යාවෝ පැමිණ, ‘ස්වාමිනි, ස්වාමිනි, අපට දොර අරින්නැ’ යි කීහ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 “පසුව අනිත් යුවතියෝ අවුත්, ‘ස්වාමීනි, ස්වාමීනි, අපට දොර ඇරිය මැනවැ’යි කී හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 “පසුව අනිත් යුවතියෝ අවුත්, ‘ස්වාමීනි, ස්වාමීනි, අපට දොර ඇරිය මැනවැ’යි කී හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 පසුව අනික් කන්‍යාවොත් ඇවිත්: ස්වාමිනි, ස්වාමිනි, අපට දොර හැරිය මැනවයි කීවෝය. පරිච්ඡේදය බලන්න |