මතෙව් 24:49 - සිංහල කාලීන පරිවර්තනය49 සෙසු සේවකයන්ට තලන්නටත්, බේබද්දන් සමඟ කන්නට-බොන්නටත් පටන් ගතහොත්, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version49 තම දැසිදසුන්ට තළන්න පටන්ගෙන, බේබද්දන් සමඟ කමින් බොමින් සිටියොත්, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201849 තම දැසිදසුන්ට තළන්න පටන්ගෙන, බේබද්දන් සමඟ කමින් බොමින් සිටියොත්, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version49 තමාගේ සහකාර දාසයන්ට තළන්ට පටන්ගෙන, බේබද්දන් සමඟ කමින් බොමින් සිටිනවා නම්, පරිච්ඡේදය බලන්න |