මතෙව් 24:28 - සිංහල කාලීන පරිවර්තනය28 මළකුණක් ඇත්තේ කොතැනක ද ගිජු ලිහිණි රැස් වන්නේ එතැනට ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version28 “මළසිරුර යම් තැනෙක්හි ද එතැනට ගිජු ලිහිණියෝ රැස් වෙති.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201828 “මළසිරුර යම් තැනෙක්හි ද එතැනට ගිජු ලිහිණියෝ රැස් වෙති.” පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version28 යම් තැනක මළකුණ ඇත්තේද එතැන ගිජුලිහිණියෝ රැස්වන්නෝය. පරිච්ඡේදය බලන්න |