මතෙව් 23:6 - සිංහල කාලීන පරිවර්තනය6 ඔවුහු මංගල සාදයන්හිදී ගෞරවනීය ස්ථාන දැරීමටත්, සිනගෝගවල විශේෂ ආසන දැරීමටත් ආශා කරති; පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 මංගල්‍යය භෝජනවල දී මූලාසනයට ද ධර්මශාලාවල දී ප්‍රධාන අසුන්වලට ද, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 මංගල්‍යය භෝජනවල දී මූලාසනයට ද ධර්මශාලාවල දී ප්‍රධාන අසුන්වලට ද, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version6 මංගල්‍යවලදී ප්‍රධාන ස්ථානයටද සිනගෝගවලදී ප්‍රධාන ආසනවලටද, පරිච්ඡේදය බලන්න |