මතෙව් 23:2 - සිංහල කාලීන පරිවර්තනය2 “දහම් පඬිවරු හා පරිසිවරු මෝසෙස්ගේ ආසනයේ හිඳ ගනිති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 “විනයධරයෝ ද පරිසිවරු ද මෝසෙස්ගේ ව්‍යවස්ථාවලිය පිළිබඳ බලය ලත් අටුවාචාරීහු වෙති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 “විනයධරයෝ ද පරිසිවරු ද මෝසෙස්ගේ ව්‍යවස්ථාවලිය පිළිබඳ බලය ලත් අටුවාචාරීහු වෙති. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 ලියන්නෝද ඵරිසිවරුද මෝසෙස්ගේ ආසනයෙහි හිඳිති. පරිච්ඡේදය බලන්න |