මතෙව් 23:11 - සිංහල කාලීන පරිවර්තනය11 ඔබ අතරේ ශ්‍රේෂ්ඨතමයා, ඔබගේ සේවකයා වනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 එහෙත්, ඔබ අතරෙන් ඉතා උතුම් තැනැත්තා ඔබගේ සේවකයා වන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 එහෙත්, ඔබ අතරෙන් ඉතා උතුම් තැනැත්තා ඔබගේ සේවකයා වන්නේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version11 නුමුත් නුඹලා අතරෙන් ඉතා උත්තමයා නුඹලාගේ සේවකයා වන්නේය. පරිච්ඡේදය බලන්න |