මතෙව් 16:2 - සිංහල කාලීන පරිවර්තනය2 යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සවස් කාලයේ අහස රත් පැහැ වූ කල, ‘අද කාලගුණය හොඳ වෙතැ’ යි කියන ඔබ, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version2 උන් වහන්සේ උත්තර දෙමින්, “සවස් කාලයෙහි අහස රතු පැහැය ගන්නා නිසා කාලගුණය හොඳ ය කියා ද, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20182 උන් වහන්සේ උත්තර දෙමින්, “සවස් කාලයෙහි අහස රතු පැහැය ගන්නා නිසා කාලගුණය හොඳ ය කියා ද, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version2 උන්වහන්සේ ඔවුන්ට උත්තරදෙමින්: සවස් වේලෙහි අහස රතුපාට නිසා හොඳ කාලයක් වන්නේය කියාත්, පරිච්ඡේදය බලන්න |