මතෙව් 15:21 - සිංහල කාලීන පරිවර්තනය21 යේසුස්වහන්සේ එතැනින් පිටත්ව, තීර් හා සීදොන් පෙදෙසට ගිය සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version21 ජේසුස් වහන්සේ එතැනින් නික්ම තීර් හා සීදොන් පෙදෙස්වලට වැඩිය සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 ජේසුස් වහන්සේ එතැනින් නික්ම තීර් හා සීදොන් පෙදෙස්වලට වැඩිය සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 යේසුස්වහන්සේ එයින් පිටත්ව තීර් හා සීදොන්හි පළාත්වලට ගියසේක. පරිච්ඡේදය බලන්න |