මතෙව් 15:17 - සිංහල කාලීන පරිවර්තනය17 මුවට ඇතුළු වන කවර දෙයක් වුව උදරයට ගොස්, පසුව එය වැසිකිළියට බැහැරව යන බැව් ඔබට නො පෙනේ ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 කටට ඇතුළු වන සියල්ල උදරයට බැස, වැසිකිළියට යන බව ඔබට වැටහෙන්නේ නැද් ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 කටට ඇතුළු වන සියල්ල උදරයට බැස, වැසිකිළියට යන බව ඔබට වැටහෙන්නේ නැද් ද? පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 කටට ඇතුල්වෙන සියල්ල බඩට පැමිණ වැසිකිළියට යන බව නුඹලාට තේරෙන්නේ නැද්ද? පරිච්ඡේදය බලන්න |