මතෙව් 14:17 - සිංහල කාලීන පරිවර්තනය17 “අප ළඟ මෙහි ඇත්තේ රොටි පහකුත් මසුන් දෙදෙනකුත් පමණි” යි ඔවුහු පිළිතුරු දුන්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 ඔව්හු ද, “අප ළඟ මෙහි ඇත්තේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් පමණකැ”යි උන් වහන්සේට කී හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 ඔව්හු ද, “අප ළඟ මෙහි ඇත්තේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් පමණකැ”යි උන් වහන්සේට කී හ. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 ඔව්හුද: අපට මෙහි තිබෙන්නේ රොටි පහකුත් මසුන් දෙදෙනෙකුත් පමණක්යයි උන්වහන්සේට කීවෝය. පරිච්ඡේදය බලන්න |