මතෙව් 12:9 - සිංහල කාලීන පරිවර්තනය9 උන්වහන්සේ එතැනින් නික්ම, ඔවුන්ගේ සිනගෝගයට ඇතුල් වූ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 උන් වහන්සේ එතැනින් නික්ම ගොස් ඔවුන්ගේ ධර්මශාලාවට පැමිණි සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 උන් වහන්සේ එතැනින් නික්ම ගොස් ඔවුන්ගේ ධර්මශාලාවට පැමිණි සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 උන්වහන්සේ එතැනින් පිටත්ව ගොස් ඔවුන්ගේ සිනගෝගයට ඇතුල්වුණසේක. පරිච්ඡේදය බලන්න |