මතෙව් 11:4 - සිංහල කාලීන පරිවර්තනය4 යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ අසන, දකින දෑ යොහන්ට ගොසින් කියන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ඔබ ගොස් අසන දකින දේ ජොහන් හට දන්වන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 ජේසුස් වහන්සේ උත්තර දෙමින්, “ඔබ ගොස් අසන දකින දේ ජොහන් හට දන්වන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 යේසුස්වහන්සේ උත්තරදෙමින්: නුඹලා අසන දකින දේ නුඹලා ගොස් යොහන්ට දන්වන්න. පරිච්ඡේදය බලන්න |