මතෙව් 1:4 - සිංහල කාලීන පරිවර්තනය4 රාම්, අම්මිනාදාබ්ගේ පියා ය. අම්මිනාදාබ්, නාෂොන්ගේ පියා ය. නාෂොන්, සල්මොන්ගේ පියා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 ආරාම්ට දාව අමිනාදාබ් ද, අමිනාදාබ්ට දාව නාෂොන් ද, නාෂොන්ට දාව සල්මොන් ද, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 ආරාම්ට දාව අමිනාදාබ් ද, අමිනාදාබ්ට දාව නාෂොන් ද, නාෂොන්ට දාව සල්මොන් ද, පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 රාම්ට දාව අමිනාදාබ් උපන්නේය; අමිනාදාබ්ට දාව නාෂොන් උපන්නේය; නාෂොන්ට දාව සල්මොන් උපන්නේය; පරිච්ඡේදය බලන්න |